අකීකරු පෙම් කතාවක්akiikaru pem kathaawak

Akikaru Pem Kathawak

සංගීතය:
පසන් ලියනගේpasan liyanagee
පද රචනය:
ලක්මී ප්‍රභා රත්නායකlakmii prabhaa rathnaayaka

ගී පද

සීත හිම මත වතාවක්
නිම උනා පෙම් කතාවක්
අරුත සඟවා ඔහේ ලියැවුණු 
අකීකරු පෙම් කතාවක්...

(නින්ද නැති මැදියම පුරා
හැඬූවත් දෙතැනට වෙලා...//)
නොදැන සිටියා නොවෙයි නුඹ මා
දිනක් එන බව වෙන් වනා...

(අතීතය මා ලඟ තියා
හිතේ තරහක් නෑ කියා...//)
ළඟින් ළඟ එන වසන්තය වෙත
යන්න හිම කවුළුව වසා...

සීත හිම මත....