ආකාසේ නිසොල්මනේaakaasee nisolmanee

Akase Nisolmane

ගී පද

ආකාසේ නිසොල්මනේ
ගංඟාවේ වළාකුලේ
රෑ කාලේ සුළං රොදේ
තනිවේවා සුසුම් ඇගේ

පියුම් පිපේ කැලුම් හිනා දොලේ
සිතින් ගලා හැලේ මල් වරුසා
ඈ නාමෙන්

ආකාසේ නිසොල්මනේ
ගංඟාවේ වළාකුලේ

රුවන් නෙතේ රිදී පහන් සැලේ
පවන් රැලේ වඩින් නිදා යාමේ
මායාවේ

අකාසේ .......