අයිතිකාරයා (වෙන කාගෙවත්ම)ayithikaarayaa (wena kaagewathma)

Aithikaraya (Wena Kagewathma)

සංගීතය:
තරිඳු කොස්තාtharindu kosthaa
පද රචනය:
උවිඳු දයාරත්නuwindu dhayaarathna

ගී පද

වෙන කාගෙවත්ම වෙන්නට බෑලු 
තව කාටවත්ම ඇහැ යන්නෑලු
අයිති වෙන්නේ මටලු මගේම විතරලු
අයිතිකාරයා වෙන්නලු

(හිත පොඩ්ඩක් බය වෙලාලු දුක එහෙමත් දැනෙනවාලු
මාවම මතක් වෙනවලූ...//) 
හීනෙන් පෙනවාලු මායම් දානවාලු
(ඇවිල්ලා අරන් යන්නලු...//)

වෙන කාගෙවත්ම....

(ඉස්සර මෙහෙම නෑලු උන දේ දන්නේ නෑලු
තාමත් හරි පුදුමයිලූ...//) 
මාවම හුරු වෙලාලු නැතුවම බැරි වෙලාලු
(වෙන අය ඕනෙම නෑලු...//)

වෙන කාගෙවත්ම....
(අයිතිකාරයා වෙන්නලු...///)