ඇයි කෙල්ලේaeyi kellee

Ai Kelle

සංගීතය:
ශිහාන් මිහිරංගshihaan mihiranga
පද රචනය:
ශිහාන් මිහිරංගshihaan mihiranga

ගී පද

ඔබද මම හෙව්ව හිත හොරා ගත්ත 
දෙව්ලොවෙන් වැඩිය මා හුරතලියේ  
ඔය නුරා බැල්ම ලා දෙතොල් පාට 
මා හැඟුම් මත් කලේ ඇයි කෙල්ලේ.. ඇයි කෙල්ලේ..

(ඔය විසේකාර දැඟලිල්ලට ඉඟ නළවන ගැස්සිල්ලට 
මගෙ කීකරු හිත නුඹ ලඟ නැවතිලා...//)
ඔය නුරා බැල්ම ලා දෙතොල් පාටින් 
ඇයි කෙල්ලේ.. ඇයි කෙල්ලේ.. 
ඇයි කෙල්ලේ.. ඇයි කෙල්ලේ..

(ඔය රාගික නෙතු වහන්න ලැම ගෝමර පෙති ගනින්න 
මට චුට්ටක් ලං වෙන්නට හිතෙනවා...//) 
පාට ගෑ දෙතොලින් මතකයන් තිබ්බේ 
ඇයි කෙල්ලේ.. ඇයි කෙල්ලේ.. 

(මා මත් කල ඔය බැල්මේ ආදර සිතුවිලි ඇඳුනේ
කිසිදා නොගැයූ තනුවක් නිමි වුනා...//)
මට මෙසේ නොකියා ඔබ යන්නේ ආදරේ 
ඇයි කෙල්ලේ.. ඇයි කෙල්ලේ.. 
 
ඔබද මම හෙව්ව හිත හොරා....
ඇයි කෙල්ලේ.. ඇයි කෙල්ලේ..