අහිමි ජීවිතahimi jiiwitha

Ahimi Jeewitha

ගී පද

මගේ ජීවිත මට අයිති නෑනේ
(හිත සසල කෙරේ මගේ ජීවිතේ.....//)

අබ්බගාත මගේ ලෝකේ ඔබ තනියට සිටියානේ
(සදා පතමි මම අම්මේ මතු බුදු වන්නට සසරේ.....//)

කුණු කූඩේට දැම්මේ නෑ ආදරේ අඩු කළේ නෑ
(අම්මා හොයන කාසි වලින් මට රජ සැප ඕනේ නෑ.....//)

මගේ ජීවිත.....