අහස නුඹ වගෙයිahasa numba wageyi

Ahasa Numba Vageyi

ගී පද

අහස නුඹ වගෙයි විටෙක රුදු වෙනවා
මා කෙරේ වේදනා යළි යළිත් දුන්නා
ඔබ නොවේ මා තරම් පෙම් කලේ කිසිදා
අහස නුඹ වගෙයි විටෙක රුදු වෙනවා

හදෙහි ඇදේ ඔය රුවම තවත් මගේ ජීවිතේ වෙලා
ළඟට ඇවිත් සිහිනයක තරම් මගේ ජීවිතේ ඔයා
ඉර ඔයා සඳ මෙමා ළං නොවේ කිසි දිනේ
අහස නුඹ වගෙයි විටෙක රුදු වෙනවා

හුස්ම තරම් ඔබ දන්නේ තවත් මගේ ආදරේ ඔයා
කියපු වදන් බොල් සුළගේ ගිහින් අපේ ආදරේ නිමා
සඳ තවත් ඉර සොයා වෙහෙසමින් රැය පුරා

අහස නුඹ වගෙයි ............