ඇහැළ මලින් ගස් පිරිලාaehaela malin gas pirilaa

Ahala Malin Gas Pirila

ගී පද

(ඇහැළ මලින් ගස් පිරිලා
බලන්න හරි ලස්සනයි
අඹ රඹුටන් ජම්බු ඉදිල
අද හැමතැන හරි හැඩයි)...//

(දොඹ ගස් යට මල් හැලිලා
සුවඳක් හැමතැන දැනෙයි)..//
(වළිකුකුළන් හඬලන විට
අහන් ඉන්න හරි හිතයි)...//

ඇහැළ මලින්...//

(ගස්වල දළු සෙලවෙනකොට
ඇඟට හරිම සීතලයි
ඉගිලෙන අර සමනලයින්
අල්ලන්නට බැරි හැඩයි)...//

ඇහැළ මලින්...//