ඇ‍හැ‍ල‍ ග‍ස‍ ය‍ට‍ මි‍දු‍ලේ‍aehaela gasa yata midhulee

Ahala Gasa Yata Midule

සංගීතය:
රන්ජිත් බාලසුරියranjith baalasuriya
පද රචනය:
ජයලත් මනෝරත්නjayalath manoorathna

ගී පද

ඇ‍හැ‍ල‍ ග‍ස‍ ය‍ට‍ මි‍දු‍ලේ‍
සි‍හි‍ල‍ ද‍න‍ව‍න‍ ව‍දු‍ලේ‍
පා‍ස‍ලේ‍ අ‍ප‍ ප‍න්ති‍ය‍යි‍ මේ‍
හි‍ත‍ට‍ නි‍ව‍න‍ක්‍ සැ‍ල‍සූ‍
හි‍ස‍ට‍ සෙ‍ව‍ණ‍ක්‍ නැ‍ති‍වූ‍
ස‍ඳ‍ නැ‍ති‍ ආ‍කා‍සේ‍
ත‍නි‍ එ‍ළි‍ය‍කි‍ පෑ‍වේ‍
කු‍මු‍දා‍කරය‍කි‍ ප‍න්ති‍ය‍ මේ‍ පො‍ඩි‍...//
ගු‍රු‍ ත‍රු‍ව‍ක්‍ පා‍යා‍ ස‍ඳ‍ සේ‍
ස‍ඳ‍ නැ‍ති‍ ආ‍කා‍සේ‍...