ඇගේ ගෙල දැකaegee gela dhaeka

Age Gela Daka (Sakunthala)

ගී පද

ඇගේ ගෙල දැක සක මූදේ
මූදේ ගිලුණා ගිලුණා විලියෙන් සේ
දෑසද මානෙල් දණ්ඩ ගිරා නාසේ
ඒ මූණ සරත් කල් චන්ද්‍රාකරේ
ඇගේ ගෙල දැක සක මූදේ මූදේ
ගිලුණා ගිලූණා විලියෙන් සේ
පිල් සිකරි මුලා මල් ගවසා දිස්නේ
උම්මාද වයයි මා සිත් ඇන්දෑවේ
ඇගේ ගෙල දැක සක මූදේ
මූදේ ගිලුණා ගිලුණා විලියෙන් සේ.....

නීච වැඩෙහි මන්ද යෙදුවේ සත්වා 
ඈට අහෝ සෙනෙහේ නෑ සේවා
ඇගේ ගෙල දැක සක මූදේ මූදේ
මූදේ ගිලුනා විලියෙන්සේ
ගස් පොතු අන්දාලන්නේ පියා සත්වා බෝ
කෲර කෙනෙක්දෝ තේරෙන්නේ නෑ......