අගරැජිනිagaraejini

Agarajini

සංගීතය:
භාෂි දේවංගbhaashi dheewanga
පද රචනය:
හර්ෂණ විජේසිංහharshana wijeesinha

ගී පද

පාසලේදී හමුවුනාට අපි හැමදාමත් 
තිබුණේ නෑ ආදරයක් මට කිසිදාකත් 
සිත නැවතුණු ඒ තැන කොහේ 
නොදැනි අදටත් මම ඒ පැනේ 
නොදැනි අදටත් මම ඒ පැනේ 

සිතුවෙත් නෑ මම් ඒ වගේ 
කවුරුද ඈ අද මගේ 
පෙම්වතියයි ඈ අද මගේ 
අගරැජිනිය වේ ඔබ මගේ ලොවේ
අගරැජිනිය වේ ඔබ මගේ ලොවේ

බාධක ගැලපෙන්නේ නැති තැන අපි හැමදාමත් 
හැම ජයගත්තේ රැකගෙන අපි මේ ආදරයත් 
තැබුවෙමි විශ්වාසය ඔබ කෙරේ 
කවදත් නැත එය ඔබ කඩ කලේ 
කවදත් නැත එය ඔබ කඩ කලේ 

සිතුවෙත් නෑ මම් ඒ වගේ .../