ගී පද
ලොකු සීන් නැති මගේ මිතුරු සේනාංක
වෙන්න ජෙනරාල් ආසයි මතුදාක
බඩ වැඩි හින්දම gym හැමදාම
තඩි මට හිනා වෙන අඩු කුලේ පර හැත්ත
පර හැත්ත අඩු කුලේ පර හැත්ත
තඩි මට හිනා වෙන අඩු කුලේ පර හැත්ත
පර හැත්ත අඩු කුලේ පර හැත්ත
තඩි මට හිනා වෙන අඩු කුලේ පර හැත්ත
අලුයම් හෝරාවේ ඈතින් නැග ආයේ
හිරු නෑ පායලා ඒ මායම් මනසේ
පායම් හිරුවත් අද මා නාවලා
ඒ නැතිනම් ආයේ
පුරවන් සරුවත් මාව මත්වෙලා
බිඳ යන්නම් මා මා තනි මනසින් මා
අද යන්නම් මා
ඇති දෙවියන් නැති දෙවියන් ඔබලා
විදගන්නම් මා
ඇති දෙවියන් නැති දෙවියන් ඔබ බැලුවා මා
සැනසෙන්නම් මා දවසේම ආ පැතුමන් සදා.....
මම රොබින් උඔ කඩු දෙකේ නසීයර්
දැනගනින් උඹට අන්දනවා මම බ්‍රේසියර්
Tv fm මට දාලා දුන්නට බැරියර්
කොල්ලොනේ ගමෙන් බොනවනේ සැපේනේ
Youtube නැත්තම් තාමත් වලෙනේ
පර හැත්ත අඩු කුලේ පර හැත්ත
මල් සිංදු පැකේජ් ගහන අඩු කුලේ පර හැත්ත
පර හැත්ත අඩු කුලේ පර හැත්ත
තඩි මට හිනා වෙන අඩු කුලේ පර හැත්ත......
අලුයම් හෝරාවේ.....