ආදරියේaadhariyee

Adariye

ඇල්බමය
Alokawarsha
සංගීතය:
ධනිත් ශ්‍රීdhhanith shrii
පද රචනය:
ධනිත් ශ්‍රීdhhanith shrii

ගී පද

නුඹගේ චායා
රූ අතරේ මා හා
ඇදීලා
මතකේ පුරා
විසිරී ගියා
සිත මා
සොඳුරේ නුඹ මා
දෙස නොබලා බලා
ගියදා

සසරේ පුරා නුඹ මගෙම තමා
සිතුනා

ආදරියේ.. ආදරියේ..
ආදරියේ.. ආදරියේ..

නුඹ වේ චන්ද්‍රා
තරු අතරේ පායා
දිලෙනා

නොදොඩා ගිය දා
නෙත් අඳුරේ වර්ෂා
හැලුනා

සැනෙකින් බැඳෙනා 
සිත මන්මත් කරනා
අඟනා

නුඹ රූ වරුනා
නැත ලොවෙහී කිසිදා
දැක මා

ආදරියේ.. ආදරියේ..
ආදරියේ.. ආදරියේ..