ආදරේට සීමාaadhareeta siimaa

Adareta Sima

සංගීතය:
ලහිරු ඒකනායකlahiru eekanaayaka
පද රචනය:
ගිහාන් විදුරාජ්gihaan widhuraaj

ගී පද

නුඹ නෙතට දුටුව මොහොතේ මට හැඟුන දැනුන සෙනෙහේ
නුඹ මගේද මගේද මගේ සිතට නොදැනී නුඹ ළං වුණාද සොඳුරේ
ආදරියේ මගේ ජීවිතයේ නුඹ රැඳුන රැඳුන රූපේ
මා දිවි ගමනේ එළිය නුඹ වේ සිහින සිහින අතරේ ඔබයි පැතුම් මාගේ.......

ආදරේට සීමා නෑ අපිට තවත් බාධා ළඟ නැති වුණත් මා ඔබ හා
සිත පතුලෙත් නුඹම තමා දෙවියන් පැතු දේ තමා අපි අපේ වෙමු කියා
(මගේමදෝ අද ඔයා......//) ආදරියේ මගේ ජීවිතයේ නුඹ රැඳුන රැඳුන රූපේ
මා දිවි ගමනේ එළිය නුඹ වේ සිහින සිහින අතරේ ඔබයි පැතුම් මාගේ.......

ජීවිතේ මා ඔබ හා ළඟ ඉන්නයි මට ඕනා 
සිත ඇඳි රුව නුඹ හින්දා මතු භවයෙත් පතමි සදා
සිහිනෙන් පවා පැතු දේ තමා ඔබ මගේ වෙමු කියා
(මගේමදෝ අද ඔයා......//) 

නුඹ නෙතට......