ආදරෙන් පැතූ ඔබේaadharen paethuu obee

Adaren Pathu Obe

සංගීතය:
යෝගිත විජේරත්නyoogitha wijeerathna
පද රචනය:
යෝගිත විජේරත්නyoogitha wijeerathna

ගී පද

ආදරෙන් පැතූ ඔබේ හදවතට ළං වී එදා 
ස්නේහයේ සිනා තැන් නුඹ ළඟම උණුහුම් කළා
හදවතට මා ළඟින් ඉන්නැයි කියා 
ඔබ මා ළඟින් දුරට පාවී ගියා
සිත මාගේ හඬවන්නෙපා මා ඔබට පෙම් කළ නිසා......

ඔබයි ජීවිතේ කියුවා ඔයා ඒ දිනේ
මා ළඟට තුරුළු වී කී වදන් මතකයේ......
 ආදරෙන් පැතූ......

ඔබේ උණුහුමේ අද මා නැතත් ඔහු රැඳේ
සිහිනෙකටවත් රැයේ එන්නෙපා ඔබ මගේ.....

ආදරෙන් පැතූ.......