ආදරෙන් මෙසේ කතා වෙවීaadharen mesee kathaa wewii

Adaren Mese Katha Wewi

ගී පද

ආදරෙන් මෙසේ කතා වෙවී
ජීවිතේ පුරා සිනාසෙමු
ජීවිතේ ගෙවා යන දවසේ සිනාසෙමු
වාසනා වෙතේ සංසාරේ

මාලිගා එපා වුණා
නෑසියන් එපා වුණා
ජීවිතේ මගේ ඔබේ වුණා
කාටවත් කියා නැතී
ආදරේ වදන් ඇසී
ජීවිතේ ඔබේ මගේ වුණා

බාල සන්දියේ එදා
ආදරෙන් හිනා වෙලා
කී කතා යලි අසා ඉමු
ජීවිතෙන් අපි යලි
වෙන් වෙනා වු යම් දිනේ
ඒ මගේ ද එක්වෙලා යමු

ආදරෙන් මෙසේ කතා වෙවී
ජීවිතේ පුරා සිනාසෙමු
ජීවිතේ ගෙවා යන දවසේ සිනාසෙමු
වාසනා වෙතේ සංසාරේ