ආදරෙන් ළං වීලාaadharen lan wiilaa

Adaren Lanweela

සංගීතය:
ෂයන් ප්‍රනාන්දුshayan pranaandhu
පද රචනය:
එරංග ප්‍රසාද්eranga prasaadh

ගී පද

ආදරෙන් ළං වීලා හදවතේ රුව මැවිලා
ඈතින් ඉන්න කීව ඔයා ආවේ හිතට ඇයි සොයා
හැරදාලා යන්න හදනවා තව කෙනෙකුයි මාගේ පවසලා
වෙන හදවතක පෙම් දල්වාලා 
(රවටා ඔබ යන්න හදනවා.......//)

ඔබට මතක නෑ අපේ පෙර දිනේ
අතිනත් බැඳන් ගෙවු සැඳෑ යාමේ
කිසි කෙනෙකු දන්නේ නෑ මේ අපේ ආදරේ
(රෑ පුරා ඔබේ එය රුව මැවෙනවා....//)

ඔබට වැඩියෙන් තවත් හොඳ කෙනෙක් 
දිවියට මගේ ළංව තව පලක් නෑ
හැරදමා යන්න හිමි වුණේ අද මම පව් කළ නිසා
(ඔබ මගේ මම ඔබේ විතරයි සදා.....//)

ආදරෙන් ළං වීලා......