ආදරේම ගීතයක්aadhareema giithayak

Adarema Geethayak

සංගීතය:
රාජ් තිලයියම්පලම්raaj thilayiyampalam
පද රචනය:
ඉසුරු වීරසිංහ මුදලිisuru wiirasinha mudhali

ගී පද

නුඹ ළඟ මගෙ හිත රැඳුනාට
දින දින දින දැන් ගෙවුනාට
පණ නල වගේ ඔබ ළඟ මගේ 
මගෙ හිත මගෙ හිත රැඳුනාට 

(ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක්
ආදරේම ගීතයක් වාගේ...//)

පෙර වාගේ හවසට හැකි වුනොත් දවසක
හමුවෙලා ලං වෙලා ලං වෙලා 
ඉන්නට දවසෙම ලංවීලා
ඔබ ළඟ ඔබ ළඟ දැවටීලා
ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක්
ආදරේම ගීතයක් වාගේ

නුඹ නොමැතී දවසක හෙට ඇවිත් කුමකට
වැලපිලා වැලපිලා වෙන්වෙලා
බොරුවට කුමටද දුක්වීලා
නූපන් හෙට දින ගැන හිතලා

ආදරේම ගීතයක්....////