ආදරෙයි පැලෙන්න (ඇස් පනාපිටම සිල් බින්දේ)aadhareyi paelenna (aes panaapitama sil bindhee)

Adarei Palenna (As Panapitama Sil Binde)

සංගීතය:
දිල්ශාන් L සිල්වාdhilshaan l silwaa
පද රචනය:
සජීක ජයසිංහsajiika jayasinha

ගී පද

හුරුවෙන්න මං නැතුව ජීවිතේ ගෙවන්න 
මට ඉන්නවා දැන් කෙනෙක් පෙම් කරන්න 
ඔබ දුන්න දුක් ගින්න නිවිලාම යන්න 
ලං වෙච්ච ඒ හිතට ආදරෙයි පැලෙන්න 

පින නෑ ඔයාට මං වාගේ                                
මිනිහෙක් ලබන්න මේ භවයේ 
මට දුකක් නොවී ඔබ හිටියානම් 
තව ආදරෙයි පැලෙන්න                              
සිල් අරන් වගේ ඔබ හිටියේ 
ඇස් පනාපිටම සිල් බින්දේ 
ආදරයට වංචා නොකලා නම් 
තව ආදරෙයි පැලෙන්න 

කිසිදාක අත් නොහරිනා තරමට 
මගෙ හිතට ලං වෙච්ච ඒ කුසුමට 
දුක් දෙන්න බෑ හිත හිතා ඔබ ගැන 
ඔබෙ මතක අතුගාලා ඉවරයි මම 

පින නෑ ඔයාට....

පණ දෙන්න වාගේම ඉඳලා ලඟ 
වෙන තුරුලකට යන්න හිතුවේ නුඹ 
හති වැටිලා ආයේ හැරී ආවට 
ඇය ඉද්දි මට දැන් ඔයා මොකටද
 
හුරුවෙන්න මං නැතුව....
පින නෑ ඔයාට....