ආදරෙයි මං ආදරෙයි - adarei man adareiaadhareyi man aadhareyi - adarei man adarei

ආදරෙයි මං ආදරෙයි - adarei man adarei

ගී පද

ආදරෙයි මං ආදරෙයි 
මේ ලොවේ කාටත් වඩා
සත්තයි බොරුවක් නොවෙයි 
මගෙ ඇස් පල්ලා 
කවදාවත් ඔබේ ඔය ආදරෙට පිටුපා 
මම නෑ හිදින්නේ මගේ ජීවීතේ ඇති තුරා
බවෙන් බවේ අපි මේ වගේ ආදරෙන් 
ඉමු සෑමදාම වෙන්ව නොයනා සේ

වසන්තයක් මෙන් හදේ 
නවාතැන් සොයා 
අනන්තයක් ආදරෙ 
පෙම අහුරලා 

උර හිසේ හිස තියා හදවතේ දැවටිලා
ඔබ මගෙන් මොනවදෝ ඉල්ලුවේ
බවෙන් බවේ අපි මේ වගේ 
ඉමු සෑමදාම වෙන්ව නොයනා සේ 

I want you love love love you
I want you fille fille fill you
I want you taju taju taju
bayebay...yeh

පහන් වැටක් මෙන් ලොවේ ගනදුර නිවා
නිරන්තරෙන් මා ලගින් ශක්තිය වෙලා
ඔබ මගෙ පන වගෙ හැගෙනවා හැමවෙලේ
හමු උණත ශෝක දුක් ජීවීතේ 
 
ආදරෙයි මං ආදරෙයී.