ආදරෙයි මගේ පණටත් වඩාaadhareyi magee panatath wadaa

Adarei Mage Panatath Wadaa

සංගීතය:
සසිඳු එන් සෙල්ලහේවාsasindu en sellaheewaa
පද රචනය:
ශශිම ඉඳුනිල්shashima indunil

ගී පද

ආදරෙයි මගේ පණටත් වඩා
තරහා වී ඇයි යන්නේ ඔයා
සිහිනෙන් පවා සෙව්වේ ඔබම තමා
පැතුවේ ඔබව තමා.....

දඟකාරි මාගේ ඇස් රතු කරන්
ඇයිද හැඬුවේ ඔබ මේ කාටත් හොරෙන්
විහිළුයි කෙරුවේ මා හොඳ නෑ
ඔය හැටි තරහා ගන්න නම්
දැනුනේ නැතිදෝ මගේ ආදරේ රත්තරන්.....

ආදරෙයි මගේ.....

සුදු මැණික මාගේ ආදරෙයි නම්
ඇයිද තාමත් මේ හැටි තරහා අරන්
විහිළුයි කෙරුවේ මා හොඳ නෑ
ඔය හැටි තරහා ගන්න නම්
දැනුනේ නැතිදෝ මගේ ආදරේ රත්තරන්.....

ආදරෙයි මගේ.....