ආදරෙයි කියා ඔබ මට ලං වූනා එදාaadhareyi kiyaa oba mata lan wuunaa edhaa

Adarei Kiya Oba Mata

ගී පද

ආදරෙයි කියා ඔබ මට ලං වූනා එදා
දෙවරක් නොකියා ඔබ මට අදරේ කලා
දැනන් හිටියේ නෑ ආදරෙ විහිලුවක් කියා
හිතා ගන්න බැරිතරමට දුක් උනා මෙමා//

ආදරේ මගේ සදහට විහිකුවක් කියා
දැනන් උන්නෙ නෑ ඔබේ හද කලු ගලක් කියා
දිවුරුවාට මගෙ ඉදිරියේ ඔබ මගේ කියා
දාලා ගියා ආදරයෙන් මාව හඩවලා 

ආදරෙයි කියා.............

ඔයා ගියපු දා ඉදලා හැඩුවනේ මෙමා
කදුලු අනේ අපතේ ගියා වැහි බින්දු වෙල්ලා
අයෙනම් එපා ඔය හද කිසිම කිසිම දා
දාල ගියේ මගෙ හදවත අහිංසක නිසා....
 
ආදරෙයි කියා...........