ආදරෙයි කියා මගේ දෑසටaadhareyi kiyaa magee dhaesata

Adarei Kiya Mage Dasata

සංගීතය:
මල්කා මල්වාරmalkaa malwaara
පද රචනය:
ආරධනා ඒකනායකaaradhhanaa eekanaayaka

ගී පද

ආදරෙයි කියා මගේ දෑසට කඳුළු දුන්නට
ආදරේ නිසා කවදාවත් තරහා නෑ මම
කීව කතා නෑ අමතක ගියත් දුරකට
හැමදාමත් ආදරේ කරන්නේ ඔබට...

හැම මොහොතේම ඔබ සිහි වී හිත රිදුණාට
ඒ හිත ළඟ තනි රකින්නේ ඔබගේ මතක
තනියට මගේ ළඟ රැඳිලා අද නැතුවාට
හැමදාමත් ආදරේ කරන්නේ ඔබට...

ආදරෙයි කියා මගේ...

ආදරයෙන් මට ළං වී ආව ඔයාම
ආදරයේ දුක දීලා ගියානේ ඈත
ළඟ තැනිවට හිමි නැතුවට ඔයාගේ සුවඳ
හැමදාමත් ආදරේ කරන්නේ ඔබට...

ආදරෙයි කියා මගේ...