ආදරේ තමයිaadharee thamayi

Adare Thamai

සංගීතය:
රොමේෂ් සුගතපාලromeesh sugathapaala
පද රචනය:
නිලාන්nilaan

ගී පද

ගව් ගානක් ඈත සිටන් මා දිහාම හොරෙන් බලා 
හිතේ මැවුන සොඳුරු සිහින ආදරේ තමයි//

අහසේ පායන තරු අතරින් දිදුලයි සඳු//
එනමුදු ඒ රැඳි සෙනෙහස අහිමි වේවිදෝ//

ගව් ගානක්...

නිල් අම්බරේ හැංගිලා හද සරන්නේ ඔබේ සිනා//
මගෙන් වෙන්වී ඈතට පාව යාවිදෝ//

ගව් ගානක්...