ගී පද
ආදරේ සිතේ කළඹා මා මුළා කලා
ජීවිතේ පුරා සුවදක් දී ඔයා ගියා
සිහිනෙන් පවා අවිදින් යලි යලිත් සොයා
පාරවා මගේ හැගුමන් ඔයා //
ආදරේ නිසා අපි තව සිතින් ළං උනා
මා ඔබේ කියාලා කොදුරලා එදා //
මුළු ජීවිතේ සරසා බැදී ආදරේ පිරුනා
විදි වේදනා නිවනා ගීතයක් වෙලා
ආදරේ සිතේ කළඹා ....
සුළගේ පවා සුසුමන් පාවෙලා ගියා
කදුලැල් ගලාලා දෙනුවන් තෙමා //
යලි වේදනා දීලා දුන් ආදාරේ ගත්තා
පෙම් පාර්ථනා බිදදා පාළුවේ තියලා
ආදරේ සිතේ කළඹා ....