ආදරේ පාරා යාවි නම්aadharee paaraa yaawi nam

Adare Para Yawi Nam

ගී පද

ආදරේ පාරා යාවිනම්
රෑ පුරා කඳුලේ මා දවා
ජිවිතේ  පෑරූ කාරනා
මා සිතේ ගැඹුරේ මා දරා

සඳ හැඬුවා රෑ පුරා
හිත රිඳුනා රෑ දිවා
හිමි නොවුනා තනිවෙමි මා
එක් වෙනු බෑ යලි ඔබ හා 

ආදරේ රිදවා මේ තරම්
දුක ලැබී ගලනා වේදනා
මා දරා හිඳිනා කාරණා
ඔබෙ සුවේ පතමී සැමදා

සඳ හැඬුවා //

හඳ ගැබුරේ වේදනා
විඳගමි මා චෝදනා
හිමි නොවුනා තනිවෙමි මා
එක්වෙනු බෑ යළි ඔබ හා