ආදරේ ඔබ මට දුන් දාaadharee oba mata dhun dhaa

Adare Oba Mata Dun Da

සංගීතය:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
පද රචනය:
ලලන්ත නානායක්කාරlalantha naanaayakkaara

ගී පද

(ආදරේ ඔබ මට දුන් දා ජීවිතේ සැනසුම වින්දා
නොසිතු මොහොතක එය බිඳ දා වෙන් වුණා
කඳුළක රන්දා......//)

දිනෙක ඔබ මට දුන්න සෙනෙහස මෙලෙස මියැදෙන්නට දමා
මාව හැරදා වෙන් වුණේ කිම දුක් සයුරේ ගිල්වා දමා
(ආදරේ මට නම් දුන්නේ ඇයි කඳුළක්.....//)

දැවෙන තරමත් බිඳුණු සිහිනත් තව දරන්නට බැහැ හදින්
තනිව ඉන්නම් වෙන්ව සැමගෙන් ඔබ ගැනම සිතමින් ළඳේ
(ආදරේ මට නම් දුන්නේ ඇයි කඳුළක්.....//)

ආදරේ ඔබ මට......//