ආදරේ මතකේ තියාaadharee mathakee thiyaa

Adare Mathake Thiya

ගී පද

හේ හේ හා හා හා
ආදරේ මතකේ තියා සුමුදුරෙන් ඈතට උනා
හිත පුරා දුක් වේදනා මා දවා රිදවා ගියා
ජීවිතේ මට දුන් නිසා මං ඉන්නේ මග බලලා
අපි අපේමයි සෑමදා ඉන්න සතුටින් ඔයා

හේ හේ හා හා හා
මගේම වෙලා හිටිය නිසා හුරතලේ පෙන්නා
තරහ වෙලා ගියත් ඔයා මතනයේ රැඳුණා
ආදරේ මං නෑ කියා හිතුවේ කොහොමද ඔයා
වේදනා සඟවා තියා ජීවිතේ ගෙවුණා
කොහේ හෝ සතුටින් කියා ඉන්නවා දැණුනා

හේ හේ හා හා හා
කඳුළු වෙලා දුක ගැලුවා තනිවුනා සිතුණා
ඔහුගේ වෙලා යයි කියලා හදවතින් දැවුනා
මා ගෙනා පින් වැඩි නිසා මට ඔයා හිමි වුනා
වේදනා හැංගී ගියා ජීවිතේ පිරුණා
ඉපදෙන භවයන් පුරා මං ලගින් ඉන්නවා
ආදරේ මතකේ තියා .....