ගී පද
දෙනෙත් අගින්
කඳුළැලි පිරෙද්දී
සිතට මගේ තව දුක දී
නැවතත් ඔබ මා තුරුලේ
නපුරුද ඔබගේ ආදරේ.....
ආදරේ මටමයි කියා
කිවා මතකයි දිව්රා එදා
හැර යයි කියලා
සිතුවේ නෑ මෙමා
මා හැරදමා ඔබ ගියා
මා හැර දමා......
සුන්දරයි එදා වගේ
බොලඳ වදන්
තවමත් ඒ වගෙයි
වෙනසක් මට නෑ දැනුනේ
තනිකම පමණයි ඇත්තේ....
ආදරේ මටමයි කියා...///