ආදරේ මන්දිරේaadharee mandhiree

Adare Mandire

ගී පද

ආදරේ මන්දිරේ - සඳළු තල එළි වෙලා
ජීවිතේ මී පිරී - පිටාරය එයි ගලා

සුවඳ අරගෙන ඔබේ - සුළඟ මා වෙත එබේ
සුහද ඔබ කිම පවා - සුසුම් වැල් යයි හමා

ගඟක බිහිවන ගුණේ - රැළිය හද සිතුවිලි
නයන සනහන පුරා - කොහෙද මගෙ පෙම්බරා