ආදරේ කතන්දරේ රහසේ පිටුවක් පෙරලුණාaadharee kathandharee rahasee pituwak peralunaa

Adare Kathandare Rahase

ගී පද

ආදරේ කතන්දරේ රහසේ පිටුවක් පෙරලුණා //
දෙහදක් යා කලා සඳවත සේයා
ඔබ මා තුරුලේ නැවතුනා 

සිත්විලේ පිරුණු ආදරේ 
උතුරා දෙනෙතේ යා වුනා
හිරු දිලී පායා හදේ
මදු මල් සිහිනේ 
හසරැල් මුවගේ පීදුනා

රන් හූයේ බැඳුනු ප් ‍රේමයේ 
මිහිරි මැවෙනා කල්පනා
ඔබ මගේ සඳු වී හදේ
ආසිරි වරුෂා වෑහුනා
දෙහදේ පැතුමන් ඉටු උනා

ආදරේ කතන්දරේ ..........