ආදරේ කලත් ඔයාටaadharee kalath oyaata

Adare Kalath Oyata

ගී පද

(ආදරේ කලත් ඔයාට 
මහ මෙරකට වැඩියෙන් 
තාමත් මම කන්නෙ බොන්නෙ 
තාත්තාගේ පඩියෙන්...//) 

(දවස ගෙවන්නට ගානට නුඹේ අතේ ඇති 
අපි හොය හොය ගියේ මල්වතු ටිකට් කඩන්නැති...//) 
කාලයකට අහුමුළු වල පෙම් මල් පිපි පිපි 
රහසින් කිවූ හැටි මතකද 
කවුරුන් හරි දකී 

(ඔබ කැන්දන් යන්න කියලා හිතුනු පලියට 
බැහැ කැන්දන් යන්න තවම ඉන්නේ කුලියට...//) 
යනකන් මට ලබාපු සෙනසුරා සිකුරුට 
තව පොඩ්ඩක් ඉමුද මෙහෙම 
හිටපු විදිහට

ආදරේ කලත් ඔයාට....//