ආදරේ හිතෙනවා දැක්කමaadharee hithenawaa dhaekkama

Adare Hithenawa Dekkama (Re Make)

ගී පද

(ආදරේ හිතෙනවා දැක්කම දෙවඟන වාගේ ලස්සනයි 
පොඩ්ඩක් ඉන්න සුදෝ මම එනවා ලඟටම දැන් හොඳයි...//)  

(ඔබ සොයා එන්නෙමි මා හදේ භෘන්ගයා 
හැන්ගුවේ ඇයි ප්‍රියේ මල් විලේ හංසයා...//)
හැන්ගුවේ ඇයි ප්‍රියේ මල් විලේ හංසයා

(ආදරේ හිතෙනවා දැක්කම දෙවඟන වාගේ ලස්සනයි 
පොඩ්ඩක් ඉන්න සුදෝ මම එනවා ලඟටම දැන් හොඳයි...//)  

(හැන්ගුවේ නෑ කිසිත් ඇත්තමයි මා ඔබේ 
මා සෙවූ මා පැතූ ආදරේ දැන් ලැබෙයි...//)
මා සෙවූ මා පැතූ ආදරේ දැන් ලැබෙයි

(ආදරේ හිතෙනවා දැක්කම දෙවඟන වාගේ ලස්සනයි 
පොඩ්ඩක් ඉන්න සුදෝ මම එනවා ලඟටම දැන් හොඳයි...//)