ආදරේ හිතෙනවාaadharee hithenawaa

Adare Hithenawa

ගී පද

ආදරේ හිතෙනවා මුදු හැඟුම් රෑ පුරා
ගේනවා ඈ රෑ නුරා.. හීතලේ මා පෑහිලා
ජිවිතේ විඳිනවා සඳ හොරෙන් පායලා
පාවුණා ඈ මා සොයා.. ඈ සිනා වෑහුනා

ආයේ ආයේ හීනේ පායා වී
ආදර හැඟුමන් සිතු සේ සසඳාවී
ඈතේ ඈතේ ආයේ සේයාවී
ඈ මුව සුසුමන් කොපුලේ ගැවසේවී

මීදුමේ බලනවා නෙතු අගින් මා දිහා
තේරුනා කී කාරනා යාවුනේ නෑ වේදනා
පාරමී පුරනවා සිතු ලෙසින් පෑහිලා
පාවෙලා ඈ රූ සොබා ඈ සදා ගෑවුනා

ආයේ ආයේ හීනේ පායා වී....
ආයේ ආයේ හීනේ පායා වී
ආදර හැඟුමන් සිතු සේ සසඳාවී
ආයේ ආයේ