ගී පද
හීනයකි මට ආදරේ
හැඟෙනව මට ජීවිතේ
හිනයට ළඟ ජිවිතේ
හැඟෙනවා මගෙ ආදරේ
වැටෙනකොට කඳුළු ඇවිලිලා
සුවඳ මල් පෙති පරවෙලා
සුවඳ මල් පෙති පරවෙලා
වස්සාන සිහිනේ ඇවිලිලා
සුසුමේ තවරා සැඟවු සිහිනේ //
ආ....ආ....ආ....ආදරණීය වස්සානේ //Adaraniya Wassane (Heenayaki Mata Adare)
හීනයකි මට ආදරේ
හැඟෙනව මට ජීවිතේ
හිනයට ළඟ ජිවිතේ
හැඟෙනවා මගෙ ආදරේ
වැටෙනකොට කඳුළු ඇවිලිලා
සුවඳ මල් පෙති පරවෙලා
සුවඳ මල් පෙති පරවෙලා
වස්සාන සිහිනේ ඇවිලිලා
සුසුමේ තවරා සැඟවු සිහිනේ //
ආ....ආ....ආ....ආදරණීය වස්සානේ //