ආදර පිටපතක් ලියූවා ඒක මගේ කතාවaadhara pitapathak liyuuwaa eeka magee kathaawa

Adara Pitapathak - Asai Pawasanna

ගී පද

ආදර පිටපතක් ලියූවා ඒක මගේ කතාව
ලස්සන පොඩිදෙයක් තිබ්බා ඒක ඔබේ හිනාව
ගැලපෙන අය හමුවෙනවා ඒක ලො⁣වේ ස්වභාව
අවසානය වෙනස් වුනා ඒක අපේ වෙලාව

ආසයි පවසන්න ආයෙත් ලංවී ඉන්න 
ඒ මියගිය ⁣පේමයට පන එන්න...හ
සත්තයි මතුබවය පෙම් කරමි ඔබේ නමට
ඒ මියගිය ⁣පේමයට පන එන්න ........

මල්පෙති වාග් සිනිදු දෑත මං තදකරගෙන අල්ලා 
තොල්පෙති ගාවා කන්පෙත්තේ ඔබ කොදුර කොදුර උන්නා
යොවුන් සුවද රැදි සුමුදු මුවග සිප ගනිමින් රස වින්දා 
ආයෙත් ඒ ලෝකෙට යන්නට මට මගෙ හිත වද දෙන්නා

ආසයි පවසන්න ආයෙත් ලංවී ඉන්න 
ඒ මියගිය ⁣පේමයට පන එන්න...හ
සත්තයි මතුබවය පෙම් කරමි ඔබේ නමට
ඒ මියගිය ⁣පේමයට පන එන්න ........

නම්දෙක ලියලා තැන්තැන්වල අපි අපේ වෙන්න පතලා
හිමිවියයුතු දේ අහිමිවෙලා යනවිටදී නිහඩවුනා
තනිකම ජීවිතයට ලංවී දැන් එයටම පුරැදු වෙලා
නුඹෙන් මිසක හොද ආදරයක් නෑ දෛවයෙ ලියවීලා

ආදර පිටපතක් ලියූවා ඒක මගේ කතාව 
ලස්සන පොඩි දෙයක් තිබ්බා ඒක ඔබේ හිනාව 
ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ ස්වභාව 
අවසානය වෙනස්වුනා ඒක අපේ වෙලාව

ආසයි පවසන්න ආයෙත් ලංවී ඉන්න 
ඒ මියගිය ⁣පේමයට පන එන්න හ...
සත්තයි මතුබවය පෙම් කරමි ඔබේ නමට
ඒ මියගිය ⁣පේමයට පන එන්න ........//