ගී පද
චිත්‍රපටය : දුලීකා (1974)
(ආදර මල් පවනේ
ඈ යන මේ ගමනේ
කොහෙදෝ යන්නේ කවුදෝ දන්නේ
දුලීකා.... දුලීකා.... දුලීකා.... දුලීකා....//)
වේදනා කන්දේ ඉඳලා
ආදරය දැක අත වනලා
සුළගේ පාවී සුසුම් හෙලාවී
දුලීකා .... දුලීකා .... දුලීකා .... දුලීකා ....
දුලීකා .... දුලීකා .... දුලීකා .... දුලීකා ....
ආදර මල් පවනේ
ඈ යන මේ ගමනේ
කවුදෝ දන්නේ කොහෙදෝ යන්නේ
දුලීකා.... දුලීකා.... දුලීකා.... දුලීකා....
චංචල සිතුවිල්ලේ මංගල ඕවිල්ලේ
නැලැවී යන්නේ ඈ මෙසේ
පෙම් මල් උයනටදෝ කඳුළැලි මුහුදටදෝ
ආදර මල් පවනේ....//