ආදර මධුර අතීතේ ඔබයි සංගීතේaadhara madhhura athiithee obayi sangiithee

Adara Madhura Atheethe Obai Sangeethe

ගී පද

(ආදර මධුර අතීතේ ඔබයි සංගීතේ
මගේ හද මන්දිරේ මේ
රසවන්තී මිහිරී.... රසවන්තී මිහිරී....//)

පැතුම් විලේ කුසුම් පිපේ
සුසුම් මැදින් ආදරයේ
(ශෘංගාර මධුලෝල ජීවනයේ //)

ආදර මධුර ....

සැලෙන බඳේ එතෙමී ළඳේ
මිහිර පාතා ආදරයේ
(චල ලෝචනී ප්‍රේම ආකරයේ....//)

ආදර මධුර ....//