ආදර ලොවේ අප හමුවුනේaadhara lowee apa hamuwunee

Adara Lowe Apa Hamu Une

ගී පද

ආදර ලොවේ අප හමුවුනේ
කඳුලැල් සලා යලි වෙන්වුනේ

සතුටින් වෙලී සුවඳදී ලගහිදී
හැගුමන් අපේ වේදනා තොර නොවී
සැකයෙන් එදා අපි කිව්කතා
ආදර ලොවේ අප හමුවුනේ
කඳුලැල් සලා යලි වෙන්වුනේ

මාපිය කතා එරෙහිවූ විට එදා 
පැතුමන් අපේ විසුනුවි ගියෙ සදා 
විදි වේදනා උදයේ හවා
ආදර ලොවේ අප හමුවුනේ
කඳුලැල් සලා යලි වෙන්වුනේ