ආදම් ඉන්න ඉතින්aadham inna ithin

Adam Inna Ithin

ගී පද

ආදම් ඉන්න ඉතින් හාදකම් අරන්
ලෝකෙන් ගැරහුම් ආවත්
අපට කොයිතරම් //

තහනම් ගස් පල බෝමයි
වලදමු ද ඉතින්
කල්පයක්ම කල්පනාව
හොදද ඔය තරම් //

ඈදි ගන්න සිත තුරුළු කරන්
මනරම් නොවුනත් සිත ගීතයක් තරම්
සිලිලාරට අවනත වී සීතලෙන්
පිලිතුරු  නැතිනම් අපට ලෝකයෙන්
ආදම් ඉන්න ඉතින් හාදකම් අරන්
තුරුළු වෙන්න ආදරෙන් හොරෙන්

ආදම් ඉන්න ....//