අද වෙස්සන්තර රාජ පුතාadha wessanthara raaja puthaa

Ada Wessanthara Raja

ගී පද

අද වෙස්සන්තර රාජ පුතා
මන්ද් ‍රී කුමාරි බඳී
දේවෝපකාර වෙවා සෑදී සෙත්

අද වෙස්සන්තර රාජ පුතා
මන්ද් ‍රී කුමාරි බඳී
දේවෝපකාර වෙවා සෑදී සෙත්

රටවැස්සන්ගේ කාලෙ සොඳා
දුර්භික්ෂ යාය සිඳී
මංගල්ලෙ සාර වෙවා සෑදී සෙත්//

බොහොම ප් ‍රීතිඝෝශා ඇසෙන්නා මේ සිව්දිසා//
සෙත අත්පත් වේවා මන්ද් ‍රි කුමරි හට දැන්//
රාජ සම්පත් නොමින් දේය රාජා උතුම්//
කුමරාගෙ පිනක් මැයී..
වාසනාවෝ.. වාසනාවෝ..