ගී පද
(අද වෙස්සන්තර රාජ පුතා මන්ද්‍රී කුමාරි බඳී
දේවෝපකාර වේවා සෑදී සෙත්...//)
(රට වැස්සන්ගේ කාලේ සොඳා දුර්භීක්ෂ යාය සිඳී
මංගල්ලේ සාර වේවා සෑදී සෙත්...//)
(බෝම ප්‍රීතී ඝෝෂා ඇසෙන්නා මේ සිව් දිසා...//)
(සෙත අත්පත් වේවා මන්ද්‍රී කුමරී හට දැන්...//)
(රාජ සම්පත් නොමින් දේය රාජා උතුම්...//)
කුමරාගේ පිනක් මැයි වාසනාවෝ වාසනාවෝ...
අද වෙස්සන්තර...
බෝම ප්‍රීතී ඝෝෂා...
අද වෙස්සන්තර...