අද තනියෙන් මාadha thaniyen maa

Ada Thaniyen Ma

ගී පද

අද තනියෙන් මා හඬන්නේ නෑ මා 
මා දමා ඈ ගියා කියා මා දමා
සිත දුක් දෙන්නෑ අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ලඟින් මා සිතින් 
ඔබ ගියා කියා

(පාලුව වී අද මගේ හඬවන් නෑ ජීවිතේ)..// 
ඔබ දන්නෑ 
අද මා ඔබේ නමින් තනි වෙන්නෑ 

අද තනියෙන් මා...................

(සිත හැඟුමන් වේදනා මට නොකියා පාවුනා)..//
ඔබ නෑතිදා
මා ලඟින් මා සිතින් ඔබ ගියා කියා

අද තනියෙන් මා..................

(තරු නෙතු කී ඒ කතා අද රහසේ සැඟවිලා)..//
ඔබ ගිය දා
මා හඬවා මට නොකියා මා දමා