අද රෑ එච්චර කළුවර නෑadha rae echchara kaluwara nae

Ada Ra Echchara Kaluwara Na

ගී පද

(අද රෑ එච්චර කළුවර නෑ
සඳ නෑ එනමුත් තනියක් නෑ
ඔබ ලඟ හින්දා දුකකුත් නෑ
තුරුලේ ඉන්නම් සීතල නෑ...//)

අනාදරය වෙත පිටුපාලා
ආදරය ලඟ මම රැඳූනා
ආදරය ලඟ මම රැඳූනා...

දුරු ගේ නිවසට එන්නට මගහැර රහසේ
මව්පිය හැර ගියේ එනමුදු නෑ මට දුක සේ
නෙතු ළඟ කඳුලැල් නැත අද හසරැල්
ආදරේ දැනෙනවා ඔබ ළඟ මේ දැන්...

අද රෑ එච්චර.../

පෙම් කළ ලෙසකට යෞවන පෙර ගෙවූ කාලේ
හැමදේ අමතක දෙගුරුන් නෑ මට සෙනෙහේ
ඔබ ළඟ සුවහස් කල් දිවි මනලොල්
ආදරේ දැනෙනවා ඔබ ළඟ මේ දැන්...

අද රෑ එච්චර...//
අනාදරය වෙත පිටුපාලා
ආදරය ලඟ මම රැඳූනා
ආදරය ලඟ මම රැඳූනා...

අද රෑ එච්චර...//