අද හෙට ඔබ මා අතහැර යන බවadha heta oba maa athahaera yana bawa

Ada Heta Oba Ma Athahara Yana Bawa

ගී පද

අද හෙට ඔබ මා
අත හැර යන බව 
දන ගන්නට ලැබුනා 
රහසින් මට ඇසුනා

ඔබ රවටා නැත ඔබ හඬවා නැත 
දැන දැන මා නම් වැරදි කලේ නැත 
ඔබ ගැන මට පුදුමයි 
වෙනසට තතු නොහැඟෙයි

අද හෙට ඔබ මා....

යොමුවී වෙනතක ඔබ තනි වූ දින 
තනියට සිටියේ මා පමණකි ළඟ
දැන් ඔබ මා රිදවා 
යලි වෙනතක බැඳිලා

අද හෙට ඔබ මා....