ඈත ගව් ගනන් දුරින් ලෝකයේ නොයෙක් රටින්aetha gaw ganan dhurin lookayee noyek ratin

Aatha Gaw Ganan Durin Lokaye

ගී පද

ඈත ගව් ගනන් දුරින් ලෝකයේ නොයෙක් රටින් 
පාවෙවී ආ විලාසිතා දෙව් ලියන් මැවූ විලාසිතා 
හාරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාල //
ඒ අතට මේ අතට අගර දඟර සරුංගෝල //
හාරිච්චි බෝරිච්චි කම්බි කුරු බෝල මාල

සරසවලා හැඩ දමාලා පාට කරලා මේ බලන්න
හාරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාල 
සරසවාලා හැඩ දමාලා පාට කරලා මේ බලන්න 
ඒ අතට මේ අතට අඟර දඟර සරුංගෝල
හාරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාල 

පුංචි ලංකා දීපයේ පැංචියන් ලවා අපේ//
පාවෙවී ආ විලාසිතා දෙව්ලියන් මැවූ විලාසිතා

පත්තරෙන් ඇවිත් මෙහේ ඇද්ද යම් කෙනෙක්// 
ගන්න ගන්න මාගෙ රූපෙ මං  ෆොටෝ ජෙනික්
නමද ගමද වයස එක්ක පීන්තූර විස්තරේ// 
පත්තරේට වැටෙන කල් අනේ 
රෑට නින්ද යන්නෙ නෑ අනේ

හාරිච්චි  බෝරිච්චි කම්බි කූරු බෝල මාල
ඒ අතට මේ අතට අගර දගර සරුංගෝල//
හාරිච්චි බෝරිච්චි කම්බි ගුරු බෝල මාල///