ආල අඩව්වaala adawwa

Aala Adawwa

සංගීතය:
ඉසුරු විතානගේisuru withaanagee
පද රචනය:
රජිත රාජපක්ෂrajitha raajapaksha

ගී පද

යක්බෙර නාදෙට තාන සොයා රඟනා
තාන තනම් මහ පොලොව ගිගුම් ලවනා
තාම නුබේ සුව සිහින නෙවෙයි සිතුනා
ආල අඩව්වට විලක්කු හිත දැවුනා

මගේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා 
ප්‍රෙමි නුබයි මට ගින්න වගේ හිඳිනා
ඒක තමයි හැරදා මම නොයන ඉනා
ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා

සාර සදිසි නුබේ රාග නොවන සිත 
මේඝ ගර්ජනා හීන නොවන කල 
සීල බිඳින හද ප්‍රේම සොයන දින

මයේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා 
ප්‍රෙමි නුබයි මට ගින්න වගේ හිඳිනා
ඒක තමයි හැරදා මම නොයන ඉනා
ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා

සිලිලාරේ හිත කොහෙදෝ දැනෙන දිනේ
සංසාරේ නොයෙනා මතක නුබේ
ගම්බාරේ සරනා එකම තැනේ

මයේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා 
ප්‍රෙමි නුබයි මට ගින්න වගේ හිඳිනා
ඒක තමයි හැරදා මම නොයන ඉනා
ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා