Lyrics
යුධ භටය යන යුධයට
ඉඳින්නෙමි මම ඔබ එනතුරා
යනුව නොපැකිල සටනට
ලෙයින් නැහැවුන කුරිරු යුධ බිම
නොඑන මුත් සැම දෙන මිදී
ඉඳින්නෙමි මම ඔබ එන තුරා...
ඇහැල ගස මල් පල දරන විට
ඇහැල ගස යලි කොල සලන විට
සීත සමයේ හිම වැටෙන විට
වසන්තේ මල් කෙමි ඇදෙන විට
යන යුධට හැම අයම එන තුරු
ඉන් පසුව වුව ඉඳිමි නිරතුරු
යෙහෙන් ගොස් යලි එනුව යහතින්
මග නොමග දෙව් සරණ ලබමින්...