Lyrics
යන්න එපා ඉන්න නංගේ//
තරහ මොටද හදේ
නිතඹ සලන සලන
රූසිරි යුත් නුඹේ වරුණේ
මල් මදහස නැගුනු මුවේ
නුඹේ සුව දැනුණු රැයේ
සිත සරස සනහා
ඇයි මගේ සඳ යන්න ගියේ
මගේ සිහිනේ නිබඳේ නුඹ සතපන්නම්
මියෙන කෙදිනේ නුඹ ලඟ ඉන්නම්
දිවිය පුරා මා ඔය නෙතඟේ
මුව මඩලේ නිල් වරලේ
සැඟවී ඉන්නම්
යන්න එපා ඉන්න නංගේ .../
Girl you get pumpin like dat
and when you scream
its ma price tag
go on select ya tone
gimme plaback on ya own
I'm riding high
wit diz game
girl you gonna fly
with ma fame?
never go wrong on ma dance floor
have you gone back
hey I knew i loved ya
even before ya born!
නිල් වරලේ සුවඳ අගේ
මට නම් නිතර ඇඬේ
මේ කඳුලේ මේ කඳුලේ
සින්නක්කර උරුමේ නුඹේ හේ...
නුඹේ ළමැදේ සුව යහනේ
සරතැස හිමිවුණු දිනේ
පෙම් මදිරා මදිරා
නිල් නෙතගින් දෙපස ඉසේ//
නිල් නෙතගින් මොටද හදේ
නිල් නෙතගින් සුවඳ අගේ
නිල් නෙතගින් නුඹේ වරුණේ
යන්න එපා ඉන්න නංගේ .../