Lyrics
යනවාද පාරවා දුර ආදරේ හමා
හිත පාලුවේ දමා රිදවා සැමදා
මේ තරම් දිගු කාලයක් විශ්වාසයෙන් ඉදලා
නෑ බිදක්වත් ආදරේ මට ඔය හිතේ තිබිලා
දුක වස්සම හීනේ පොගවා හෙට මාගේ
විදවන්නම් මා රහසේ පහසේ
හද ගැස්මක මාගේ රන්දා ඔබ මාගේ
සමුදෙන්නම් මා පහසේ දැසේ
මේ තරම් දිගු කාලයක් විශ්වාසයෙන් ඉදලා
නෑ බිදක්වත් ආදරේ මට ඔය හිතේ තිබිලා
මා සිතින් හැරදා හිදිනු ඔබ ජිවිතේ සනසා
මේ බවේ මැවිලා නොමැත මා
සසරේ ලෙස පෙරදා