වියෝවූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්wiyoowuu pasuwayi dhaenennee preemayee abhiman

Wiyowu Pasuwayi

Lyrics

වියෝවූ පසුවයි දැනෙන්නේ ප් ‍රේමයේ අභිමන්
හැඞූදා කඳුලයි දකින්නේ සිනාවේ සරදම්

ඉවුරු දෑලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම බිහිසුණුයි චන්ඩයි

හඳක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.